UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික මහා විහාරයේ පුන් පොහොය දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවේ පොහොය දින වැඩසටහන ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේදී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නා හිමියන්ගේ අවවාද අනුශාසනා, පරිදි, බෝමළුව විහාරවාසී, මොරගොල්ලේ සිරිරතන හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරති. පෙරවරු 06.00 අටසිල් සමාදන් වීම, 06.30 බුද්ධ පූජාව, 07.00 –08.00 ධර්ම දේශනාව, ආචාර්ය මිරිස්වත්තේ විමලඥාන හිමි, 09.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 09.15 ගිහි දේශනය, ගෞරව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ආනන්ද කුලසේකර මහතා, 10.30 බුද්ධ පූජාව, මධ්‍යහ්න 12. 00 ජාතක කතා දේශනාව භාණක පණ්ඩිත ඉහළදිවුල්වැල්ලේ විමලවංශ හිමි, පස්වරු 01.00 ධර්මදේශනාව රාජකීය පණ්ඩිත මැදවච්චියේ සෝරත හිමි, ධර්මදේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 02.45 දම් සභා මණ්ඩපය ශාස්ත්‍රපති කරඳගොල්ලේ විජිත හිමි, ශාස්ත්‍රවේදී පණ්ඩිත අත්තරගොඩ පියනන්ද හිමි – ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා 04.00 භාවනාව පණ්ඩිත ඉපළව පේමානන්ද හිමි,05.00 බෝධි පූජාව කෙහෙල්වල රේවත හිමි,


කැලණි රජමහා විහාරය

පෙරවරු 6.00 – 6.30 කඨින පූජා පින්කම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 6.30 – 7.00 සීල සමාදානය සහ උදෑසන බුද්ධ පූජාව ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 – 9.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 9.00 – 10.00 ධර්මදේශනාව කන්දඋඩපංගුවේ සෝමරතන හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධපූජාව මාඋස්සාගොල්ලේ මුදිත හිමි, 2.00 – 3.00 විශේෂඥ වෛද්‍ය විද්‍යා දේශනය, 3.00 – 4.00 ධර්මදේශනාව ඕමල්පේ ධම්මාලෝක හිමි, 4.00 – 5.00 පිරිත් දේශනය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා, 5.00 – 6.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, ආචාර්ය දෙනියාගේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 ධර්මදේශනාව මිරිස්සේ ධම්මික හිමි, 8.00 – 9.00 කඨිනානිසංශ ධර්මදේශනාව.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

පෙරවරු 6.00 – 6.30 ට උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද නා හිමි, 7.00 – 7.30 දක්වා සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නා හිමි, 8.00 – 9.00 භාවනාව කන්තලේ සුමිත්ත හිමි, 10.30 – 11.00 දහවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නා හිමි, 12.15 – 12.45 සෙත් පිරිත් දේශනය, ශ්‍රී ජයශේඛරාරාම වාසි, ස්වාමීන් වහන්සේලා 2.15 – 3.15 ධර්ම දේශනය 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනය සෙවනගල අජිත හිමි 6.00 සිල් පවාරණය, තලල්ලේ සිරිමහින්ද නා හිමි 6.45 – 7.45 අජිත හිමි 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නා හිමි, 6.45 – 7.45 දක්වා, ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පුජාව 8.00 – 9.00 ධර්ම දේශනය (පටිගත කරන ලද දේශනයක්)


මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී ඉල් පෝදා වැඩසටහන් පැවැත්වේ. මෙම වැඩසටහන දෙහිගස්පේ සිරිවිමල හිමි හොරපාවිට ගුණසිරි හිමි, කහව ධම්මරුචි හිමි, එප්පාවල තිලෝකනාථ, ගම්මැදගම චන්ද්‍රජෝති නා හිමි, හදුගල සමිඳු, ජුලම්පිටියේ සෝමින්ද, ජුලම්පිටියේ සුසිත, යන හිමිවරු වැඩම කරති. ධර්මාචාර්ය නීතීඥ නිලන්ත හෙට්ටිගේ ශූරීන්, දේශමාන්‍ය කාවින්ද සිරිවර්ධන වැඩසටහන සංවිධානයේ දී සහාය වෙති. කඨිනානිශංස දේශනාව දිගාමඬුල්ලේ බෝධිසීහ හිමි බුදුසරණ පත්‍රය බෙදාදීම පී.ඒ. ගාමිණී කුලතුංග මහතා.


කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක, ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පෝදා කොබවක, ශ්‍රී සුමනාරාමයේ දී ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ. පෙරවරු. 9.000 ට ධර්ම දේශනාව කොබවක ධම්මසීවලී හිමියන් පවත්වයි. දහවල් 1.00 ට ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ බුලත්සිංහල පඤ්ඤානන්ද හිමි විසිනි. සවස 3.00 ට කඨිනානිසංස ධර්ම දේශනාව ශාස්ත්‍රපති, පණ්ඩිත, බුලත්සිංහල නන්දසාර හිමි විසින් පැවැත්වෙයි. මෙදින දවස පුරා දාන, සීල, භාවනා පින්කම් පැවැත්වෙන අතර සවස 6.00 ට ගිලන්පස බුද්ධ පූජා, පැවැත්වෙයි.


කළුතර බෝධිය

06.15 -07.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පුජාව වැලිකල පඤ්ඤාතර හිමි 07.30-09.45 ධර්ම දේශනය තපෝවනයේ සුමේධ හිමි 10.00-11.30 ධර්ම සාකච්ඡාව මස්පන්නේ ගුණාලංකාර හිමි 01.00-02.45 ධර්මදේශනය පරගස්තොට සුධම්ම හිමි 03.00-04.00 ධර්ම දේශනය තිනියාවල ඤාණින්ද හිමි 04.15-06.15 ධර්ම දේශනය ගලමඩ සම්බුද්ධාලෝක හිමි 6.15-07.00 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත්වූ බෝධි පූජාව (පටිගත කළ එකකි) 07.15-09.00 ධර්මාචාර්ය කේ.පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව 09.15 සිට රූපවාහිනිය තුළින් බෞද්ධ වෙහෙර විහාර ස්ථාන නැරඹීම


බම්බලපිටිය සිරිවජිරාරාමය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද මහ නා හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව ඉඟුරුවත්තේ ධම්මගවේසි හිමි, 9.00 – 10.00 ධර්මානුශාසනාව, කොටනෙලුවේ පුඥාණනන්ද හිමි, 10.00 – 11.00 භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදික හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව කුරුණෑගල චරණධම්ම හිමි, පස්වරු 12.15 – 1.00 සෙත් පිරිත් මුලකිරිගල සුපසන්න හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව මීගොඩ සුඛිත හිමි, 2.00 – 2.30 අනුශාසනාව ඥානසීහ හිමි, 3.00 – 4.00 භාවනාව සහ අනුශාසනාව විනයාචාර්ය පිටිපන සාසනරතන හිමි, 4.00 – 5.00 ගිහිදේශනය, ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා, 5.00 – 6.00 ධර්මානුශාසනාව විනයාචාර්ය වේරදූවේ මහින්ද හිමි, 6.00 – 6.30 සිල් අලුත් කිරීම හා අටවිසි බුද්ධ වන්දනාව සිරි වජිරාරාමවාසී ස්වාමීන්ද්‍රයන් වහන්සේලා.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ඉල්පෝදා පින්කම් රැසක් කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද හිමියන්ගේ අනුශාසනාව පරිදි සිදුකෙරේ. එදින උදෑසන අටසිල් සමාදන් කරවීම කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ්වර්ණ සාටකයක් පැලඳවීමේ කංචුක පූජාව පැවැත්වේ. උදේ ධර්ම දේශනාව විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වෙන අතර භාවනාව චෛත්‍ය මළුවේ පැවැත්වේ. බෝධින් වහන්සේට මල් පහන් ගිලන්පස පූජා කිරීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ. අටවිසි බෝමළුවේදී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධිපූජාවක් පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක සහ කතරගම බෞද්ධ සංගමය එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර, 6.30 – 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි. 8.00 -9.00 ජාතක කතා දේශනාව පරිවේනාචාර්ය ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී නිමල් අමරවංශ මහතා, 9.30 – 10.30 ධර්ම දේශනාව දම්පහළ ඤාණසුධීර හිමි, 10.30 – 11.00 භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි. ප.ව. 12.00 – 12.30 දක්වා දහවල සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි, 12.30 – 2.00 ඉල්පුර පොහෝ දින පිළිබඳ දේශනය ධර්මාචාර්ය, ආසිරි රාජපක්ෂ මහත්මා, 2.00 – 3.00 ගිහි දේශනය ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව කොන්ගල තිලකසෝම හිමි, 4.00 – 5.00 මහ පිරිත් දේශනාව, සහිත මහා සමය සූත්‍ර දේශනාව ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා. 5.00 ට සිල් පවාරණය සිදු කිරීම, අෂ්ටපාන සහිත අටවිසි බෝධි පූජාව ධර්මායතනාධිපති, දම්පහළ ඤාණරතන නා හිමි, ප.ව. 12.15 ට බුදුසරණ පුවත්පත බෙදාදීම දායකත්වය – චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය, බුරුතගොල්ල, ඔක්කම්පිටිය.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

තරුණ සීල සමාදානය

පෙරවරු 6.00-7.00 සිල් සමාදන් කරවීම,අනුශාසනාව හා බුද්ධ පූජාව ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 8.00-9.00 භාවනාව, වැලිමඩ පසන්නමානස හිමි, 9.00-10.00 ධර්මදේශනාව – ශාස්ත්‍රපති හෑගොඩ විපස්සි හිමි 10.00-11.15 පරෝපකාර සංග්‍රහය –අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි. පස්වරු 12.30-1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00-2.00 ධර්ම සාකච්ඡාව – ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00-3.00 ගිහි දේශනය, ග්‍රන්ථ කර්තෘ කිත්සිරි ආනන්ද මහතා, 03.00-4.00 ධර්ම දේශනාව – මඩවල ධම්මික ජිනවංස හිමි, 4.15-5.00 ධම්මපදය – ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි 5.00-6.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 6.00-6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 06.00-7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පුජාව පැවැත්වීම, බිබිලේ ඥාණසාන්ත හිමි, 08.00-9.00 භාවනාව – ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 09.00-10.00 අභිධර්ම දේශනාව – වැලිමඩ පසන්න මානස හිමි, 10.00-11.00 විශේෂ දේශනය – පියදාස මුතුගම මහතා 11.00-11.15 බුද්ධ පූජාව මහගම සුජාත හිමි පැණසිහගම ඛේම හිමි, පස්වරු 12.35-01.00 පිරිත් හා තෙරුවන් ගුණ ගාල්ලේ අනුරාධ හිමි, මීගොඩ මධුභානී හිමි, 01.00-02.00 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02.00-03.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත බොරලැස්ගමුවේ පේමරතන හිමි, 03.00-03.45 ධර්ම දේශනාව හෑගොඩ විපස්ස හිමි 04.00-05.00 ධර්ම දේශනය පොල්පිතිමූකලානේ පඤ්ඤාසිරි හිමි. 05.00-06.00 ධම්මපදය – ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06.00-06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම – ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථන-යෙහි ඉල් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි අම්බලන්ගොඩ සුමනනන්ද, දේවගොඩ පියරතන, ඇලපිටිවෙල නන්දවිමල, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය. මෙදින කඨිනානිශංස ධර්ම දේශනාව පස්වරු 7.00 විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන් විසින් පවත්වනු ලැබේ.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය

පෙරවරු 6.00-7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි .7.00-7.30 තෙරුවන් වන්දනාව , 8.15-9.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි 9.30-11.00 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි 11.00-11.30 තෙරුවන් වන්දනාව පස්වරු 12.30-1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00-2.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස හිමි, 2.00-3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති නිග්ගහ ඤාණින්ද හිමි, 4.00-5.00 ධර්ම දේශනාව කහටපිටියේ පඤ්ඤාසාර හිමි 5.00-6.00 ධර්ම දේශනාව දොළොස්වල උධිතධීර හිමි රාත්‍රි 7.00 අටවිසි බුද්ධ වන්දනාව .


කැලණි තරුණ බෞද්ධ සමිතිය

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 ධර්ම දේශනය, 9.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, පස්වරු 1.15 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.30 බෝධි පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 6.30 සිල් පවාරණය.


මහනුවර තරුණ බෞද්ධ සංගමය

පෙරවරු 6.45- 7.30 අටසිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව හිනිදුම චන්ද්‍රාලෝක හිමි, 8.15 – 9.15 භාවනාව හා සාකච්ඡාව නාලන්දේ පවර හිමි, 9.30 – 10.30 ධර්මානුශාසනාව හා සාකච්ඡාව නාලන්දේ පවර හිමි, 10.30 – 11.30 දහවල් බුද්ධ පූජාව, පස්වරු 12.30 – 1.30 ධර්ම සාකච්ඡාව අභයපුර සමිද්ධි හිමි, 1.30 – 2.30 ධර්මානුශාසනාව ගඟසිරිපුර ධම්මාලෝක හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව හා සිල් පවාරණය රාජකීය පණ්ඩිත අත්තරගම කුශල හිමි.


කොළඹ 7 - ශ්‍රී සම්බෝධි විහාරය

පෙරවරු 5.30 – 7.30 කිරි ආහාර බුද්ධ පූජාව හා සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනා හා අනුශාසනාව ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනා හබරකඩ ඉන්දරතන නා හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව වැලිමිටියාවේ සීලරතන නා හිමි, 11.00 – 11.30 ව්‍යාංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව. පස්වරු 12.30 – 2.00 අනුරාධපුරයේ ධම්මසිරි හිමි “දම්සභා මණ්ඩපය” සාකච්ඡාව, ශාස්ත්‍රපති දියසෙන්පුර විමල හිමි, සේනාරත්න කාරියවසම් මහතා මෙහෙයවීම නීතීඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 ධර්ම දේශනාව ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නා හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය රදාවඩුන්නේ ඤාණවිමල හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව දර්ශනපති, අක්මීමන ධම්මපාල හිමි, 5.30 – 6.00 කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව මහරගම පදුම හිමි.


බොරැල්ලේ ගෝතමි විහාරය

පෙරවරු 6.30 උපෝසථ ශීලයෙහි පිහිටුවීම, සම්බුද්ධ පූජාව හා අනුශාසනාව ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 8.15 භාවනා සුනීත හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදා දීම, නිලංක දියබලනගේ, හසිත දියබලනගේ සොහොයුරන්, 10.00 ධර්ම දේශනාව දේවගිරියේ චන්දිස්සර හිමි, 11.00 සම්බුද්ධ පූජාව, 1.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මුරුතවෙල සීවලී හිමි, පස්වරු 3.00 ධර්මදේශනාව ඇතුන්ගම ධම්මජීව හිමි, 4.30 ධර්මදේශනය හා අටවිසි බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත වෙරලුකොල්මල් උභයනන්ද හිමි, 6.00 සීල පවාරණය.


උයන්වත්ත වාලුකාරාමය

බඹරැන්දේ රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි පෝදා දවස පුරා පින්කම් පැවැත්වේ. රොටුඹ සෝමරතන, විටියල තුසිතරතන, තවලම සුමනරතන, ගාල්ලේ නන්දරතන, අලුත්වැව රතනසාර, දබෝගල සමිතරතන යන ස්වාමීන් වහන්සේලා පින්කම මෙහෙයවති. මෙදින සවස විශේෂ පහන් පූජාව සහ බෝධි වන්දනාව අපවත් වී වදාළ සද්ධාරාම කීර්ති ශ්‍රී කරගොඩ උයන්ගොඩ රතනජෝති නාහිමි ජන්ම දිනය වෙනුවෙන් ඇඹිලිපිටියේ ශාසනෝදය ස්වාමීන් වහන්සේ පූජාව පවත්වති.


ගම්පහ විද්‍යාරවින්ද පිරිවෙන

ගම්පහ පහළගම යටවත්තේ විද්‍යාරවින්ද මහා පිරිවෙන් පුරාණ විහාරස්ථානයේ කඨින පින්කම මේ මස 25 වැනිදා සිදු කෙරෙයි. එදින උදෑසන නන්දසීලි දිසානායක මහත්මියගේ නිවසේ සිට කඨින චීවරය වැඩමවනු ලැබේ. එදින පොහෝදා වැඩසටහන් මෙයට සමගාමීව පැවැත්වෙයි. රාත්‍රී 8ට කඨිනානිශංස ධර්ම දේශනාව පැවැත්වේ.


මාතර වල්පල සිරිමංගල පිරිවෙන

වලස්ගල පුන්නජි මයුරවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි වලස්ගල පඤ්ඤාසිරි, කැලණියේ අජිත, බලංගොඩ ශාන්ත, තණමල්විල මුදිත, සෙවණගල ධම්මික, හිනිදුම අස්සජි, හොරපාවිට ධම්මිස්සර බටුවිට නන්දසාර, බුත්තල චන්දිම යන හිමිවරු පින්කම මෙහෙයවති.


සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානය

පෙරවරු 6.30 – 7.30 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව, පොල්ගහවෙල මිතභාණි හිමි, 7.30 – 8.30 භාවනාව, 8.30 – 9.30 ධර්ම දේශනාව, කඩවත ගුණානන්ද හිමි, බුද්ධ පූජාව 10.30 – 11.15 බලංගොඩ සුසිල හිමි, 12.45 – 2.00 ධර්ම දේශනාව, අම්පාරේ නිරෝධ හිමි, 2.00 – 2.45 භාවනාව 2.45 – 4.00 ධර්ම දේශනාව, පොල්ගහවෙල මිතභාණි හිමි, ධර්ම සාකච්ඡාව හා පවාරණය.

 

    ඉල් මස පුර පසළොස්වක පෝය

ඉල් මස පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 25 වැනිදා බදාදා පූර්වභාග 07.09 ට ලබයි. 26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා  
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]