| 
		 | 
		
		
 
 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඉල් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 19 වනදා බ්‍රහස්පතින්දා  | 
		
		|
        
		දහම් පාසල් රචනා තරඟය 2015
 
 මාතෘකාව“බුදුදහම කියාදෙන පරිසර සංරක්ෂණය හා අරපිරිමැස්ම” සහභාගීත්වය දහම් පාසල් 9 සහ 10 ශ්‍රේණි සඳහා නිර්මාණ භාර ගන්නා අවසාන දිනය 2015 දෙසැම්බර් 31 * පළමු ත්‍යාගය රු. 100,000 යි * දෙවන ත්‍යාගය රු. 50,000 යි * තතෙවන ත්‍යාගය රු. 25,000 යි (ඉහත තෑගිවලින් 50%ක් දහම් පාසල සඳහා පිරිනැමේ) රු. 10,000 බැගින් සැනසිලි ත්‍යාග 7 යි. පළමු සිය දෙනා සඳහා වටිනා සහතිකයක් 
 
 රචනා යැවිය යුතු ලිපිනය 
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය  දුරකථන 0112677445 ෆැක්ස් 0112682534 
 මාධ්‍ය අනුග්‍රහය බුදුසරණ පුවත් පත | 
	||
| 
         ©
		2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම   | 
	||