UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අත්තනගල්ල රජ මහා විහාරාධිපති ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් විසින් ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදි කරවන ලද තෙමහල් පාසල් ගොඩනැගිල්ල පසුගියදා (25) සිසු අයිතියට පත්කරන ලදී.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම ගොඩනැගිල්ල විවෘත කළ අතර එම අවස්ථාවට සහභාගිවූ ජනාධිපතිතුමා උත්සව සභාවේ අසුන්ගෙන සිටි අයුරු. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සහ බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, වරාය හා නාවික කටයුතු ඇමැති අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුද පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් ඇතුළු මහ සඟරුවනද ඊට සහභාගගී වූහ.
 

හිදෝගම ශ්‍රී ශෛලතලාරාමය ධාතු නිධන් කිරීමේ උත්සවය

නුරාධපුර හිදෝගම පාවක්කුලම වැටහිරගල ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ ඉදිකළ චෛත්‍යරාජයාණන් වහන්සේට ධාතු නිධන් කිරීමේ උත්සවය සහ කඨින පූජා පින්කමට සමගාමීව 12 වන දා සිට 21 වන දා දක්වා ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ දී පින්කම් රැසක් පැවැත්වේ.

ඉතිරිය»

 

    වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.20 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්ව භාග 6.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 11 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]