Print this Article


පන්නල බෝධිමළුව විහාරය

පන්නල බෝධිමළුව විහාරය

පන්නල –තලම්මැහැර විරිදියාව ජනපදයේ බෝධිමළුව ආරාමයේ අභිනවයෙන් ඉදිකළ උපුල්වන් චෛත්‍යරාජයාණන්ගේ කොත් වහන්සේගේ නිරාවරණය කිරීමේ පින්කම බෝධි පූජා පින්කම හා තෙසැත්තෑ ඤාණ පූජාව මෙම 31 දා සිදුකෙරේ. මෙදින සවස කොත නිරාවරණය කරන අතර එම අවස්ථාවේ ගුවනින් පුෂ්පෝහාර දැක්වීමද සිදුකෙරේ. බෝධි මළුව ආරාමාධිපතිනී ගම්පොල අනුත්තරා සිල් මෑණියන්ගේ අනුශාසකත්වයෙන් පින්කම පැවැත්වේ. පොතුහැර ජානක ශ්‍රී සේනාධිපති මහතා විසින් තෙසැත්තෑ ඤාණ පූජාව සිදුකෙරේ.