Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 


කැලණියේ දුරුතු මහ පෙරහර පිළිබඳ කැලණි රාජ මහා විහාරයේ දී විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි කැලණි රජ මහා විහාරස්ථ දායක සභාවේ රැස්වීමක් පැවැත්විණි. එහි දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දැක්වූ අවස්ථාව. ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ