Print this Article


අනගාරික ධර්මපාල ගුණ සමරු පින්කම

අනගාරික ධර්මපාල ගුණ සමරු පින්කම

තෙල්වත්ත, පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරාධිපති ගාල්ල, මාතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පිටුවල සුමන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 151 වැනි ජන්ම දිනය සැමරීම වස් අනගාරික ධර්මපාල ශි‍්‍රමතාණන්ගේ විශේෂ පින්කම් මාලාවක් ඉහත විහාරයේදී මේ මස 27බ වනදින පෙරවරු 9.00යට පැවැත්වීමට කටයුතු යොදා ඇත. සීනිගම මහානාම මංගලසිරි