වාද්දුව ශ්‍රී දලදාවත්ත විහාරය
			කල්පිටියේ ඩබ්.ඇම්. ඇන්.වී. විජේනායක 
			වාද්දුව සංචාරක 
			 
			වාද්දුව තල්පිටිය ශ්‍රී දළදාවත්ත පුරාණ විහාරස්ථානය මඟින් වාර්ෂිකව 
			සංවිධානය කරන ශ්‍රී දළාද පූජෝත්සවය 82 වැනි වරටත් ඔක්තෝබර් මස 03 
			වැනිදා රාත්‍රි වීථි සංචාරය කෙරේ. මේ මස 27 දා තිස් පැය හතේපිරිත් 
			දේශනාව පැවැත්වෙන අතර 30 දා දේවදූත පෙරහර හා දොරකඩ අස්න දේශනාව 
			පැවැත්වේ. 01 දා සවස 3.00 ට ගම් ප්‍රදේශය වටා සංචාරය කරන ආශිර්වාද 
			පෙරහැරද, 2 දා මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් පවත්වන ධර්ම දේශනාව 
			පැවැත්වේ.  
			 
			 
   |