Print this Article


නව දියවඩන නිලමේ නිලංග දෑල

නව දියවඩන නිලමේ නිලංග දෑල

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට වැඩි ජන්ද 152 ක් ලබා ගනිමින් ප්‍රදීප් නිලංග දෑල මහතා යළිත් තේරී පත්විය.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08 වැනිදා සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී ජන්ද විමසීම පැවැති අතර, එහිදී ප්‍රදීප් නිලංග දෑල මහතා ජන්ද 205 හිමිකර ගත්තේය.