Print this Article

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක වැඩ භාරගනිමින්

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා සිය අමාත්‍යංශයේදී වැඩ බාර ගැනීම සිදු කැරිණි. එහිදී ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි, බ්‍රාහ්මණවත්තේ සීවලී නාහිමි ඇතුළු මහා සඟරුවන විසින් සෙත් පිරිත් සජ්ඣායනය කරමින් ආගමික වතාවත් සිදු කළ අවස්ථාව.