Print this Article


වතුරුවිල ශ්‍රී ඤාණානන්ද මහා නාහිමියන්ගේ 29 වන ගුණ සමරු පින්කම

වතුරුවිල ශ්‍රී ඤාණානන්ද මහා නාහිමියන්ගේ 29 වන ගුණ සමරු පින්කම

මහා විහාරවංශික ස්‍යාමෝපාලි වනවාස මහා නිකායේ සහ වතුරුවිල මදුනාගල ආදී ආරණ්‍ය සෙනසුන් රැසක නිර්මාතෘ බෝධිසත්ව ගුණෝපේත වතුරුවිල ශ්‍රී ඤාණානන්දාභිධාන මහා නාහිමියන්වහන්සේගේ 29 වන ගුණසමරු පින්කම සැප්තැම්බර් මස 11,12 දෙදින මහකන්දේ රතනපාල නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු සිදු කිරීමට සූදානම් කර ඇත.