වාරියපොළ ශ්‍රී විජයාරාමය 
			(කටුපොත විශේෂ – බී.ඒ.එන්. ශාන්ත කුමාර ) 
			
			 
			වාරියපොළ නාවින්න ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ දී අෂ්ඨ පරිෂ්කාර 2500ක් 
			පූජා කිරීමේ පින්කමක් මේ මස 12වෙනිදා පස්වරුවේදී පැවැත්වේ. පඬුවස්නුවර 
			දිග්ගලගෙදර විහාරාධිපති පරිවේණාධිපති වහන්තරේ සිද්ධාර්ථ හිමියන්ගේ 
			මෙහෙයවීමෙන් පූජාව සිදු කෙරෙයි. එදින රාත්‍රී 7.30 ට කෝට්ටේ ශ්‍රී නාග 
			විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ධර්ම දේශනාවකි.    |