Print this Article


අනුරාධපුර සදහම් සෙවණ

අනුරාධපුර සදහම් සෙවණ

අනුරාධපුර උණගස්වැව,වේළුවනගම, අංක 38 හි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ සතියක භාවනා වැඩසටහනක් 2015 සැප්තැම්බර් මස 06 වැනිදා ඇරැඹෙයි. මෙම භාවනා වැඩසටහන සැප්තැම්බර් මස 12 වැනිදා අවසන් වෙයි. සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසින් භාවනා වැඩසටහන මෙහෙයවනු ලැබේ.