උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ දම් දෙසුමක්
 
	
		
			උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ දම් දෙසුමක්
			
			උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් සතිපට්ඨාන සූත්‍රය අලලා දීර්ඝ ධර්ම 
			දේශනාවක් සැප්තැම්බර් මස 05 වනදා පස්වරු 1.00 – 6.00 දක්වා කොළඹ 
			බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුර පරිශ්‍රයේදී පවත්වනු ලැබේ. 
			සියලු දෙනාටම විවෘත මෙම ධර්ම දේශනයට පැමිණෙන පිරිසට සතිපට්ඨාන සූත්‍රය 
			ඇසුරෙන් ධර්ම දේශකයාණන් විසින් සිංහල බසින් ලියන ලද පොතක් නොමිලයේ 
			ලබාදනු ඇත.  | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 
		     නිකිණි පසළොස්වක පෝය 
		
		නිකිණි පසළොස්වක පෝය අගෝස්තු මස 29 වැනිදා සෙනසුරාදා 
		පූර්වභාග 03.35 ට ලබයි. 30 වැනිදා ඉරිදා පූර්වභාග 0.05 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන්වීම 29 වැනිදා සෙනසුරාදා ය.  
		
		මීළඟ පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදාය. 
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |