Print this Article


දම් දෙසුම්

දම් දෙසුම්

(කටුපොත විශේෂ බී.ඒ.එන්. ශාන්ත කුමාර)

කුරුණෑගල මාදළුපොත සිරිසුගත සෙනසුනේදී අගෝස්තු 23 වෙනිදා සහ අගෝස්තු 30 වෙනිදා රාත්‍රි 7.00 ධර්ම දේශනා දෙකක් පැවැත්වේ.

23 දා මීරිගම බෝතලේ කිණිතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති තල්ගමුවේ සුධීර හිමි. 30 දා රදාවඩුන්න සිරි මහින්දාරාම වාසී නිට්ටඹුව සාරිපුත්ත විද්‍යාපීඨයේ කථිකාචාර්ය රදාවඩුන්නේ ඤාණවිමල හිමි එම දම් දෙසුම් පවත්වති.