Print this Article


ආශිර්වාද බෝධිපූජා හා ජය පිරිත් දේශනා

ආශිර්වාද බෝධිපූජා හා ජය පිරිත් දේශනා

සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරාධිපති අකුරළ මංජුලතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි පුරා මාස එකහමාරක් ඇඹිලිපිටියේ සුගතානන්ද හා නෙළුවේ විනීත හිමිවරුන් සංවිධානයෙන් කළුබෝමුල්ල ශ්‍රී සුධර්මාරාවමාසී බංග්ලිදේශයේ අනුත්තර හිමි විසින් ආශිර්වාද බෝධි පූජාව හා ජය පිරිත් දේශනය අගෝස්තු මස 29 වැනිදා දක්වා සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරයේ පැවැත්වේ. මේ මස 29 වැනිදින සවස 6 ට විශේෂ අටවිසි බෝධි පූජාවක් පවත්වා එදින රාත්‍රි 9 දක්වා සර්ව රාත්‍රික පරිත්‍රාණ පිරිත් දේශනාවක් ද, 30 වැනිදා උදේ සපිරිකර දක්ෂිණාවක් පිරිනමා ලක්වැසි සැමට ආශිර්වාද සිදුකෙරේ.