පිහිට පතයි
			
			 
			ගාල්ල, ඉහළකිඹිය, පතිරගෙවත්ත හි පදිංචි ජී.එස්. සිසිර කුමාර මහතා ( 48) 
			දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. 
			ඔහුට “ ඒ හෝ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ 
			නම් 0777 661015 දුරකථනයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ. ඔහුට මුදල් ආධාර 
			කරන්නේ නම් කරාපිටිය මහජන බැංකුවේ ගිණුම් අංක 013200160019780 මුදල් 
			බැර කළ හැක.    
			 
			මහරගම, වත්තේගෙදර, වීර මාවත, අංක 17 හි පදිංචි ඇස්. දීපා රසිකාංගනි 
			දැනට වකුගඩු රෝගයෙන් පෙලෙන බව කියයි. ඇයට ඉක්මණින් වකුගඩුවක් බද්ධ 
			කළයුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි ද කියයි. ඇයට “ඒ පොසිටිව්” 
			වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දුරකථන 071 6285145 
			දන්වන ලෙස ඉල්ලීමක් කරයි.  
   |