මියගිය පුතුට පින්පතා ධර්ම දේශනාවක් 
			පුත්තලම දිස්ත්රික් සංචාරක ඇන්ටනී ප්රනාන්දු 
			  
			 
			 බෝලවලානේ මිනුවන්ගොඩ පාරේ අංක 75 නිවසේ පදිංචිව සිටින යූ.එච්. සුනිමල් 
			ප්රසන්න ඉන්දික කුමාරි මව්පියන්ගේ 2009.12.14 දින දිනුල, තේනුක ධම්සර 
			ළදරුවා ඉපදී හෘද වස්තුවේ විරල රෝගය නිසා හය මසක් ජීවත් වී 2010.06.25 
			වැනි පෝ දින මිය යාම හේතුවෙන් එම නිවසේ දී පසුගිය පෝ දින ඒ වෙනුවෙන් 
			ධර්ම දේශනාවක් කදිරානේ දුමින්ධාරාමාධිපති නාලක හිමියන් විසින් සිදු 
			කෙරිණ. 
			 
			 
   |