Print this Article


සංකල්ප විහාරයේ පින්කම් මාලාවක්

සංකල්ප විහාරයේ පින්කම් මාලාවක්

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන දින සියයක අසිරිමත් පින්කම් මාලාව ජුලි 21 ඇරැඹේ. ලක්වැසි සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සංකල්ප විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංකල්ප දායක සභාව මෙම පින්කම් මාලාව සංවිධානය කරයි.