Print this Article


භාවනා වැඩසටහන 12 දක්වා බණ්ඩාරවෙල දී

භාවනා වැඩසටහන 12 දක්වා බණ්ඩාරවෙල දී

පූජ්‍ය අජාන් බ්‍රහ්මාලි තෙරුන් වහන්සේ මෙහෙයවන භාවනා වැඩසටහනක් 2015 ජූලි මස 3 සිට 12 දක්වා දෙවන වරටත් සිංහල භාෂා පරිවර්තන සහිතව බණ්ඩාරවෙල දී පවත්වනු ලැබේ. සංඝරත්නයේ සහභාගිත්වයට දායකත්වය දරන්නේ ශ්‍රී ලංකා අජාන් බ්‍රහම් සමාජයයි.

ජූලි මස 3 වන දින පාන්දර කොළඹ 07 නාරද මධ්‍යස්ථානයේ සිටත් 12 වන දින බණ්ඩාරවෙල සිට නාරද මධ්‍යස්ථානය දක්වාත් ප්‍රවාහන පහසුකම් සලසා ඇත.