Print this Article


සතර පොහෝ දින ධර්ම දේශනා

සතර පොහෝ දින ධර්ම දේශනා

කිරුළපන නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායණ සමිතිය මෙහෙයවනු ලබන සතර පොහෝදින ධර්ම දේශනාව ඉහත විහාරස්ථානයේ දී මේ මස 08 වැනිදා (අව අටවක) සවස 5 සිට 6 දක්වා පැවැත්වේ. මෙවර දේශකයාණෝ නාවුල ඉන්දානන්ද හිමියන් විසිනි.