Print this Article


උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමි තෙමස් සමරුවට ශතාධික සංඝගත දක්ෂිණාවක්

උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමි තෙමස් සමරුවට ශතාධික සංඝගත දක්ෂිණාවක්

අකුරැස්ස, ඌරුමුත්ත, ඌරුමුත්ත වත්තේ රජ්ජුරුබණ්ඩාර දෙව්විමනේ දී(දේව මාලිගාව) මේ මස 09 වැනි දින අස්ගිරි පාර්ශවයේ අති පූජ්‍ය උඩුගම බුද්ධරක්ඛිත මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වී තෙමසක් ගතවන දින උදේ 7.30 ට ප්‍රදේශයේ මහා සංඝරත්නය සියක් නමක් වඩම්මවා අටපිරිකර සහිත මහා සංඝගත සක්ෂිණාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.