Print this Article


හෙලේනා විජයවර්ධන ජන්ම දිනය සැමැරේ

හෙලේනා විජයවර්ධන ජන්ම දිනය සැමැරේ

මෙරට බෞද්ධ ආගමික සංස්කෘතික පුනර්ජීවනය වෙනුවෙන් උදාර කැපවීමක් සිදුකළ මහා දානපතිනියක් වූ දිවංගත හෙලේනා විජයවර්ධන මැතිණියගේ 150 වැනි ජන්ම දිනය සමරා කැලණි රජමහා විහාරස්ථානයේදී සංඝගත දක්ෂිණාවක් පැවැත්විණ. කැලණි රජමහා විහාරය බොදු බැතිමතුන්ට වන්දනාමාන කළ හැකිවන අයුරින් පුනර්ජීව කිරීමේ ගෞරවයද එතුමියට හිමිවේ. හෙලේනා විජයවර්ධන මැතිණිය සමරා පැවැත්වූ දානමය පින්කමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හෙලේනා විජයවර්ධන මැතිණියගේ සමීපතම ඥාති මුණුපුරකු වන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද එක්වූහ.