Print this Article


පත්තානුමෝදනා පුණ්‍යෝත්සවය

පත්තානුමෝදනා පුණ්‍යෝත්සවය

පින් නොලද අසරණ මළවුන් උදෙසා අම්බලන්ගොඩ ප්‍රසිද්ධ සුසාන භූමියේ දී ජූනි 27 – 28 දෙදින පුරා සුසාන භූමිය ඒකාලෝක කොට රාත්‍රී 8.00 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාව සහ 28 වැනිදා ශතාධික සංඝගත දක්ෂිණාව දහවල් 11.00 ට පැවැත්වේ.

පාංශුකූල චීවර පූජා සහිත අෂ්ටපරිස්කාර හා අවශේෂ පරිස්කාරයන් එහිදී පුදනු ලබන බව මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියෝ දන්වා ඇත.