Print this Article


මරදාන සංඝරාජ විදුහලේ පරිත්‍රාණ ධර්ම දේශනාවක්

මරදාන සංඝරාජ විදුහලේ පරිත්‍රාණ ධර්ම දේශනාවක්

කොළඹ, මරදාන ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලයට වසර 145 ක් සපිරීම නිමිත්තෙන් මේ මස 26 වැනිදා දවල් 12.00 සිට පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා පසුදින සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ.

විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය, පාසල් සංවර්ධන සමිතිය, විදුල්පතිතුමා ඇතුළු අචාර්ය මණ්ඩලය හා දූදරුවන් එක්ව එම පින්කම සංවිධානය කරයි.