| 
								
									|  |  
									|   |  
									| මීරිගම බෝතලේ 
										ඓතිහාසික ශ්‍රී ගෝඨාභය රජමහා විහාරයේ බෝධි 
										ප්‍රාකාරය වටා ඉදිකෙරුණු රන්වැට නිරාවරණය 
										කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 
										ප්‍රධානත්වයෙන් පසුගිය 09වැනිදා සිදු 
										කෙරුණි. එම විහාරාධිපති අස්ගිරි මහා විහාර 
										පාර්ශ්වයේ මහෝපාධ්‍යාය, හාපිටිගම්කෝරලයේ 
										ප්‍රධාන සංඝ නායක කඩිගමුවේ පේමානන්ද 
										නාහිමියෝ ද, ඇමැති කරු ජයසූරිය සහ 
										නියෝජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහත්වරු ද 
										එම අවස්ථාවට එක් විය.
									 |  
									|  |  | මිහින්තලා රජමහා විහාරයේ
			සතිපිරිත් දේශනාව 24 දා සිටඅනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ලංකා ගමනය සිහිපත් කරමින් 
			මිහින්තලා රජමහා විහාරයේදී වාර්ෂිකව පැවැත්වෙන සතිපිරිත් දේශනාව මේ මස 
			24 වනදා මිහින්තලා රජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ 
			ධම්මරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වේ. 
						ඉතිරිය»
					 | 
								
									|  |  
									| 
	
		
			| 
 
	
		| 
		   වෙසක් අමාවක පෝය 
		වෙසක් අමාවක පෝය මැයි මස 17 වැනිදා ඉරිදා දවල් 12.00 ට 
		ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 09.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 
		17 වැනිදා ඉරිදාය. 
		 
		මීළඟ පෝය මැයි 25 වැනිදා සඳුදාය.
 
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |