Print this Article


වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමක්

වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමක්

මහනුවර මධ්‍යම වෙළෙඳපොළේ ශ්‍රී වෛශාඛදාන සංග්‍රහ සමිතියේ මෙහෙයවීමෙන් වෙසක් පෝය නිමිත්තෙන් දිළිඳු පවුල් 1500 කට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම සමිති මූලස්ථානයේදී සිදුකෙරේ. මෙදින සිල්සමාදන්වන උපාසක පිරිස හා ශිෂ්‍යයින් පන්සීයකට හීල් දවල් දාන පිරිනැමීමටද විධිවිධාන යොදා ඇත. රාත්‍රි 7.00 බත් දන්සලකි.