Print this Article


ධාතු ප්‍රදර්ශනයක්

ධාතු ප්‍රදර්ශනයක්

මතුගම ආරණ්‍ය සේනාසනය

මතුගම, ඇල්ලකන්ද ආරණ්‍ය සේනාසනයේදී සේනාධිපති මොරහැල නන්දදේවකිත්ති ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් සහ මහරහතුන් වහන්සේගේ ධාතු ප්‍රදර්ශනයක් මේ මස 3 සහ 4 දෙදින තුළ පැවැත්වේ.


වෙහෙරගල රජමහ විහාරය

ඇඹිලිපිටිය, සෙවනගල, කිරිඉබ්බන්වැව දිවුලාන වෙහෙරගල රජමහා විහාරයේදී මේ මස 01 වැනිදා සිට 07 දක්වා සවස 6.00 සිට රාත්‍රී 12.00 දක්වා ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වේ. දිනපතා සවස 6.00 ධාතු පූජාව.