Print this Article


ස්වර්ණමාලි චෛත්‍යය අසල වාර්ෂික පරිත්‍රාණ ධර්ම සජ්ඣායනාව

 ස්වර්ණමාලි චෛත්‍යය අසල වාර්ෂික පරිත්‍රාණ ධර්ම සජ්ඣායනාව

අනුරාධපුර ඓතිහාසික අසදෘශ ස්ර්ණමාලි චෛත්‍යරාජයාණන් අභියස වාර්ෂිකව පවත්වනු ලබන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම සජ්ඣායනා පින්කම මේ මස 30 වැනිදා සවස 4.30 සිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සෙත්සිරි පදනම විසින් මෙම පින්කම සංවිධානය කරන අතර වැඩි විස්තර 071-0111133 හෝ 077 - 8035006 දැනගත හැක.