Print this Article


ක්ෂිරපායාස පූජාවක්

 ක්ෂිරපායාස පූජාවක්

46 වන වරටත් ක්ෂිරපායාස බුද්ධ පූජාව මෙවරත් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේට පූජා කිරීම වෙසක් පොහෝ දින සිදු කෙරේ. අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස නාහිමි-යන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජයන්ති විහාරාධිපති මංගල ධර්මකීර්ති ශ්‍රී නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි විසින් මෙම ක්ෂීරපායාස බුද්ධ පූජාව සකස් කරනු ලබයි.