Print this Article


රාජ්‍ය වෙසක් උත්සවය ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් මහියංගණ රජමහා විහාරයේ දී

රාජ්‍ය වෙසක් උත්සවය ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් මහියංගණ රජමහා විහාරයේ දී

මෙම වසරේදී රාජ්‍ය වෙසක් උත්සවය මේ මස 04 වැනිදා මහියංගණ රජමහා විහාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එයට සමගාමීව වෙසක් පුන් පොහෝදා මහියංගණ රජමහා විහාරස්ථ පරිශ්‍රයේදී 12000 අධික දහම් පාසල් ළමුන් සහ සැදැහැවතුන් පිරිසක් සිල් සමාදන් කරවීමේ වැඩසටහනක් සහ එදින දවස පුරා තවත් ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවේ.