Print this Article


වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මස 03 වන දා “බුදුසරණ” වෙසක් පත්‍රය කල් ඇතිව වෙන් කරවා ගන්න

වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මස 03 වන දා “බුදුසරණ” වෙසක් පත්‍රය කල් ඇතිව වෙන් කරවා ගන්න

එළඹෙන වෙසක් පෝදා සිල් සමාදන්වන සැදැහැවතුන් උදෙසා බුදුසරණ පත්‍රයේ පිටපත් මිලදීගෙන ධර්ම දානය සඳහා නොමිලයේ පිරිනැමීමට කැමැති පරිත්‍යාගශීලි සැදැහැවතුන් ඔබේ ප්‍රදේශයේ ලේක්හවුස් අලෙවි නියෝජිත තැන වෙතින් අවශ්‍ය පිටපත් කල් ඇතිව වෙන්කරවා ගන්න. “බුදුසරණ” පුවත්පත දහම් පඬුරක් ලෙස ඔබේ පාසලේ, දහම් පාසලේ සිසු දරුවන් වෙත සතර පොහොයටම නොකඩවා ලබාදී ධර්මදානමය පින අත් කර ගැනීමට ඔබත් හිමිකරුවකු වන්න. “බුදුසරණ” පිරිනැමීමට දායක වන්නේ නම් පහත ඇති දායක කූපනයෙහි විස්තර බලන්න.