UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝගමුවේ ඉන්දරතන හිමියෝ සභාපති පදවියට

බෝගමුවේ ඉන්දරතන හිමියෝ සභාපති පදවියට

මහනුවර අස්ගිරිය මහා විහාරයීය කර්මාචාර්ය සද්ධර්ම කීර්ති ශ්‍රී සාමදාන විනිසුරු ආයුර්වේද වෛද්‍ය බෝගමුවේ ඉන්දරතන හිමි මහනුවර ගඟවට කෝරලයේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති වශයෙන් හයවෙනි වතාවටත් පත්වී ඇත.

අපවත් වී වදාළ අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික වෛද්‍ය තෝරදෙණියේ සුමංගල නාහිමිගේ ශිෂ්‍යයෙකු වන ඉන්දරතන හිමි අස්ගිරි මහා විහාරයේ ආගමික කටයුතුවලත් අස්ගිරිය ගෙඩියේ රජමහ විහාරයේ ධම්මකිත්ති දහම් පාසලේ ධර්මාචාර්යවරයෙකු වශයෙන්ද නිරතව සිටි.

 

 
  බක්මස අමාවක පෝය

බක්මස අමාවක පෝය අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදා පූර්වභාග 3.37 ට ලබයි. 19 වැනිදා ඉරිදා පූර්වභාග 0.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 25 වැනිදා සෙනසුරාදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]