Print this Article


මහානාම මංගලසිරි අභිස්තව ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය දොරට වඩී

මහානාම මංගලසිරි අභිස්තව ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය දොරට වඩී

රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දේව. මයිකල් ද සිල්වා මහතා සංස්කරණයෙන් නිකුත් කරන කලාභූෂණ මහානාම මංගලසිරි අභිස්තව ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය දොරට වැඩීම රුහුණ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යායන අංශයේ ආචාර්ය විලේගොඩ අරියදේව හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 5 වන ඉරු දින පස්වරු 2.30 ට ගා/ පැරැලිය ජිනරතන මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී දොරට වඩී.