| 
							
					 | 
					
						රැස්වෙහෙර හෙවත් සැසේරුව 
						මෙම පුදබිම පිහිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ 
			නැඟෙනහිර හතළිස් පහේ කෝරළේ ගල් වැවට ඊසාන දෙසිනි. ගල්ගමුව නිකවැව 
			මාර්ගයේ සැතපුම් අටක් පමණ හැරී ගොස් එයින් ඊසාන දෙසට තවත් සැතපුම් අටක් 
			පමණ ගිය පසුව මෙම පුදබිම හමුවේ. කුරුණෑගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක 
			දෙකේ මායිම් ප්‍රදේශයේ මෙම පුදබිම පිහිටා ඇත. මෙහි දක්නට ඇති ප්‍රධානතම 
			පූජනීය වස්තුව වන්නේ පිහිටිගලෙහි මතු කර අව්කන මහ බුදු පිළිමය මෙන් වූ 
			හිටි බුදුපිළිමය වේ. මෙම බුදුපිළිමය පිළිබඳ විවිධ ජනප්‍රවාද මේ 
			ප්‍රදේශයේ ජනතාව අතර පවතී. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
		 
		 මැදින් අමාවක පෝය 
		මැදින් අමාවක පෝය මාර්තු මස 19වැනි දා බ්‍රහස්පතින්දා 
		අපරභාග 06.48ට ලබයි. 20වැනි දා සිකුරාදා අපරභාග 03.06 දක්වා පෝය පවතී. සිල් 
		සමාදන් වීම මාර්තු මස 20වැනි දා සිකුරාදාය.  
		 
		මීළඟ පෝය  
		මාර්තු 27වැනි දා සිකුරාදාය.  
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |