Print this Article


සර්වඥ ධාතු වන්දනා පින්කමක් ගවරම්මාන පියයතිස්ස පිරිවෙනේදී

 සර්වඥ ධාතු වන්දනා පින්කමක් ගවරම්මාන පියයතිස්ස පිරිවෙනේදී

කපිලවස්තු පුරයෙන් හමුව වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කර ඇති ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා උඩරට අමරපුර මහ නාකියේ අනුනායක ශාස්ත්‍රපති පණ්ඩිත නුවරඑළියේ චන්දජෝති නාහිමියන්ගේ ආරාධනයෙන් ශාස්ත්‍රපති වස්කඩුවේ මහින්දවංශ මහා නාහිමියන්ගේ කාරුණික අනුග්‍රහයෙන් මේ මස 14, 15 දෙදින පුරා කැප්පෙටිපොළ ගවරම්මාන ශ්‍රී පියතිස්ස විද්‍යාල පිරිවෙනේදී වන්දනාව සඳහා ප්‍රදර්ශනය කෙරේ.