Print this Article


කලන්නායක සිරි සදහම් ආශ්‍රමයේ චෛත්‍යරාජයාණන් වහන්සේට මුල්ගල තැබීම

කලන්නායක සිරි සදහම් ආශ්‍රමයේ චෛත්‍යරාජයාණන් වහන්සේට මුල්ගල තැබීම

කලන්නායක සිරි සදහම් ආශ්‍රමයේ ආශ්‍රාමාධිපති පොළොන්නරුවේ ආනන්දසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් අභිනවයෙන් ඉදි කරනු ලබන චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල් ගල් තැබීමේ පුණ්‍ය මහෝත්සවය සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මාර්තු මස 12 වෙනි දින සිදු කෙරිණි.