Print this Article


මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියෙන් දළදා සමිඳු උදෙසා කිරිආහාර පූජාවක්

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියෙන් දළදා සමිඳු උදෙසා කිරිආහාර පූජාවක්

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියේ ආගමික කටයුතු අංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී දළදා සමිඳු උදෙසා සිදුකරනු ලබන කිරිආහාර බුද්ධ පූජාව සෑම මසකම පළමුවෙනි සතියේ අගහරුවාදා දිනවල ශ්‍රී දළදා සමිඳු තේවාව බාර අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රජමහ විහාරාධිකාරි පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති ශාස්ත්‍රපති වෙඬරුවේ උපාලි නාහිමිගේ මූලිකත්වයෙන් සිදු කරන බව එම කටයුතු බාරව සිටින පුෂ්පදාන සමිති අනුකමිටු නිලධාරි අනුර එදිසූරිය මහතා සඳහන් කරයි.

දශක ගණනාවක් තිස්සේ ශ්‍රී දළදා සමිඳු උදෙසා කිරි ආහාර බුද්ධ පූජාව වයස 106 පිරි පුෂ්පදාන සමිතිය මඟින් සිදුකරන බව එදිරිසූරිය මහතා සඳහන් කරයි.