Print this Article


ශාන්ති පදනමේ 36 වන සංවත්සරය මාර්තු 28 දා

ශාන්ති පදනමේ 36 වන සංවත්සරය මාර්තු 28 දා

ජාතික, ආගමික, හා සාමාජික වැඩසටහන් රාශියක මූලිකත්වය ලබාදෙන ශාන්ති පදනමේ 35 වන සංවත්සර මහා සභාව ශාන්ති පදනමේ අනුශාසක කොටපොළ අමරකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ දී මාර්තු මස 28 වන සෙනසුරාදා පෙරවරු 8.30 පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. දිවයින පුරා සිටින ශාන්ති පදනමේ සියලු සාමාජික සාමාජිකාවන්ට මාර්තු මස 28 වන සෙනසුරාදා පැවැත්වෙන මෙම වාර්ෂික සම්මේලනයට සහභාගීවන ලෙස ශාන්ති පදනම දන්වා සිටියි.