Print this Article


කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ "ධම්ම පදය – 20" ග්‍රන්ථය දොරට වඩී

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ "ධම්ම පදය – 20" ග්‍රන්ථය දොරට වඩී

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 20” බෞද්ධ ග්‍රන්ථය 2015 මාර්තු මස 03 වැනිදා අඟහරුවාදා දොරට වඩී. එදින උදේ 10.00 ට කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශ නාගාරයේ දී දොරට වඩී. “විස්තරාර්ථ ධම්ම පදය – 20” ග්‍රන්ථයෙන් මග්ග වර්ගයට අදාළ ගාථා දාහතක් පිළිබඳව විස්තර කෙරේ.