Print this Article


ලේක්හවුස් ආදී කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 129 වැනි ජන්ම දින සමරුව

ලේක්හවුස් ආදී කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 129 වැනි ජන්ම දින සමරුව

ලේක්හවුස් ආදී කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 129 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් සංවිධානය කරන සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව මේ මස 22 වැනි ඉරිදා සහ සපිරිකර සංඝගත දක්ෂිණාව 23 වැනි සඳුදා දවල් පැවැත්වුණි.ලංකාවේ සී/ ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් හා සේවක සේවිකාවන්ගේද දායකත්වයෙන් පැවැත්වෙන එම පින්කම ලේක්හවුස් බෞද්ධ සංගමයේ ද සහායෙන් සංවිධානය කෙරිණි.