| මිරිස්සේ 
			ධම්මික හිමියන්ගේ 
			ජන්ම දිනයට පින්කම් 
			 
			 
			බත්තරමුල්ල ,පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන 
			අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන්, 
			උන්වහන්සේට සෙත් පතා, ලෙ දන්දීමේ පින්කමක්, මේ මස 04 වෙනිදා පෙරවරු 
			9.00 සිට සවස 3.00 දක්වා පැවැත්වේ. 05 වැනිදා රාත්‍රී 7.00 ට බොරැල්ලේ 
			අතුල හිමියන් විසින් පවත්වනු ලබන ආශිර්වාද පූජාවකි. සිරි සුදස්සනාරාම 
			උපස්ථාන සභාව, ප්‍රඥා ප්‍රභා සංවිධානය , පාරමීදම් සංවිධානය මෙම පින්කම 
			සංවිධානය කරයි.  |