| පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන්ගේ දම් දෙසුමක් 
	
		| පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන්ගේ දම් දෙසුමක්
			 
			 
			කඩුවෙල ඉහළ බෝමිරියේ ජය ඉහළ බෝමිරිය කණිෂ්ඨ විද්‍යාලයේදී 
			පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන්ගේ දම් දෙසුමක් 23 වැනිදා සිකුරාදා 
			පෙරවරු 8.30 ට පැවැත්වේ.විශ්‍රාම ලබන නියෝජ්‍ය විදුහල්පතිනි එන්. 
			පද්මිණී ගුරු මෑණියන්ට ආශිර්වාද කිරීම සහ අභිනවයෙන් ඉදිකළ එළිමහන් 
			වේදිකාව සිසු අයිතියට පැවරීම මෙම දම් දෙසුමේ මූලික අරමුණ බව දන්වා 
			සිටී. |  | 
					
									|  |  
						| 
	
		
			| 
 
	
		|  දුරුතු අමාවක පෝය 
		දුරුතු අමාවක පෝය ජනවාරි මස 19 වැනිදා සඳුදා අපරභාග 9.59 
		ලබයි. 20 වැනිදා අඟහරුවාදා අපරභාග 6.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 
		ජනවාරි 20 වැනිදා අඟහරුවාදාය. 
 මීළඟ පෝය
 ජනවාරි 27 වැනිදාය.
 
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |