| පිහිට පතයි 
			 
			දෙහිවල, නැදිමාල, පැපිලියාන පාර අංක 36 හි පදිංචි ලක්ෂි පෙරේරා යන අය 
			දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට බී හෝ ඕ වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් 
			බද්ධ කළ යුතුව ඇති බැවින් පරිත්‍යාගශීලියෙකු වේ නම් දන්වන ලෙස ඉල්ලීමක් 
			කෙරේ. වැඩි විස්තර 0112738870 හෝ 0770031721 දුරකතනයන්ට දන්වන ලෙස 
			ඉල්ලීමක් කෙරේ.  
 
			 
			වෙන්නප්පුව, උල්හිටියාවේ හෙලන් මාවත අංක 298/4 හි පදිංචි එම්. ලෙස්ලි 
			ආනන්ද යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට බී පොසිටිව් වර්ගයේ 
			වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේනම් දන්වන ලෙස ඉල්ලීමක් 
			කෙරේ.  |