Print this Article


 පෝදා පින්කම්

කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී දුරුතු පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

නව වසරේ පළමු පෝදා නෙළුම් මල් දහසක් කිරිවෙහෙර චෛත්‍යයට පූජා කර ශබ්ද පූජාව මධ්‍යයේ ෂඩ්වර්ණ සාටකයක් කිරිවෙහෙර චෛත්‍යයට පැළදවීමේ කප්රුක් පූජාව, ගිලන්පස කිරි ආහාර පූජාවද පැවැත්වේ. උදේ ධර්ම දේශනාව කිරිවෙහෙර ධර්ම ශලාවේදී පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේදී පැවැත්වේ. සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර ද, බෝධීපූජාව කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධීකාරි අෂ්ඨඵල බෝධි තේවාව භාර තලගල ඤාණින්ද හිමියන් විසින් සිදු කෙරේ. රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමළුවේ දී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධි පූජාවද, කිරිවෙහෙර 3 වන මළුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවද පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය විහාරස්ථ දායක සභාව මෙම පින්කම සංවිධානය කර ඇත.


කළුතර බෝධිය

පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව ගැටඅරළුවේ විපුලධම්ම හිමි, 7.45 – 11.15 ධර්ම දේශනාව බොරැල්ලේ සිරි සුමන හිමි, පස්වරු 1.00 - 3.00 ධර්ම දේශනාව කැළණියේ විපුලඤාණ හිමි, 3.15 - 5.15 ධර්ම දේශනය, 5.30 – 6.30 ධර්ම දේශනාව තිනියාවල ඤාණින්ද හිමි, 6.45 – 7.30 පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධි පූජාව (පටිගත කළ එකකි) 7.45 – 8.50 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 9.00 සිට රූපවාහිනි තුළින් බෞද්ධ වෙහෙර විහාරස්ථාන නැරඹීම,


අනුරාධපුර මහාවිහාරය

අනුරාධපුර මහා විහාරයේ පුන් පොහෝ දින වැඩසටහන දවස පුරා ජයශ්‍රී හා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේදී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිිපති නාහිමිගේ අනුශාසනා පරිදි බෝමළුව විහාරවාසී පණ්ඩිත රාවාඇළේ පියතිස්ස හිමියෝ වැඩසටහන සම්බන්ධීකරණය කරති. පෙරවරු 6.00 පෙහෙවස් සමාදන් වීම, 6.30 උදෑසන බුද්ධ පුජාව, 8.00 ධර්ම දේශනාව, මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමි, 9.00 ධර්ම දේශනාවට අදාල ගැටළු සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනාව ශාස්ත්‍රපති පි‍්‍රයන්ත ශ්‍රී ඇල්ලප්පෙආරච්චි මහතා, 10.30 දහවල් බුද්ධ පූජාව, දවල් 12.00 ජාතක කතාව භාණක පණ්ඩිත ඉහළදිවුල්වැවේ විමලවංශ හිමි, පස්වරු 1.00 ධර්ම දේශනාව- පණ්ඩිත ශාස්ත්‍රවේදී කහගොල්ලෑවේ රතනසිරි හිමි, 2.00 ධර්ම දේශනාවට අදාල ගැටළු සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය, සහභාගිත්වය පණ්ඩිත ශාස්ත්‍රවේදී කිරිගල්වැවේ ඥාාණාලෝක හිමි, ආචාර්ය කේ. එම්. අයි ස්වර්ණසිංහ මහතා, ශාස්ත්‍රපති රතන ශ්‍රී බණ්ඩාර මහතා, 4.15 භාවනාව පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, පස්වරු 05.15 බෝධි පූජාව - කෙහෙල්වල රේවත හිමි, 5.55 – සිල් පවාරණය


කල්‍යාණි රාජමහා විහාරය

පෙරවරු 5.25 – 6.00 සීල සමාදානය හා උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 – 9.00 ගුවන් විදුලි ධර්මදේශනාව පණ්ඩිත කොටපොල අමරකිත්ති හිමි, 10.30 – 11.00 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී දෙමටපිටියේ මධුරවංස හිමි, 2.00 – 3.00 ධම්මපදයෙන් බිඳක් ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 3.00 – 4.00 පිරිත් දේශනය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා, 4.00 – 5.00 ගුවන් විදුලි ධර්මදේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත රත්කරව්වේ පේමානන්ද හිමි, 5.00 – 6.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව ගොඩපොල නන්ද හිමි, 7.00 – 8.00 ධර්මදේශනාව ඇත්කඳුරේ සුමනසාර හිමි, 9.30 - පෙ.ව. 4.30 සර්ව රාත්‍රික ගුවන් විදුලි පරිත්‍රාන ධර්ම දේශනාව.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂිරපායාස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 ධර්ම දේශනාව ඕපනායක නිරාශා දසසිල් මෑණියන් 10.00 – 11.00 ධර්ම දේශනාව ආටිගල අමිතදේව හිමි, 11.00 ට දහවල් බුද්ධ පූජාව පස්වරු 12.30 – 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 5.00 දක්වා භාවනාව පිළියන්දල සංඛපාලි ප්‍රධාන දසසිල් මෑණියන් තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 6.00 ට මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පිළියන්දල සංඛපාලි ප්‍රධාන දසසිල් මෑණියන් විසින් පවත්වයි. මෙම පසළොස්වක පොහොය දිනයෙහිදිද සිල්වත් පිරිස අතර ධර්මදානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදාදෙනු ලබන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මහත්මිය විසිනි.


කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි දුරුතු පුර පෝය දා කොබවක ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ. මෙදින සවස 1.00 ට හොරණ ඕවිටියාගල ශ්‍රී සුමේධා ආරාමයේ වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ භාවනා වැඩසටහනකි. සවස 3.00 ට කළුතර නාගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය හා ගෝවින්නේ පහළ නාරගල ශ්‍රී සුවිශුද්ධාරාමය යන උභය විහාරාධිපති නාගොඩ ධම්මවංශ හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවකි. සවස 6.00 ට ගිලන්පස බුද්ධ පූජා බෝධි පූජා පින්කමකි.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය

පෙරවරු 06.00 – 07.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 8.00 – 9.30 භාවනාව මිරිස්සේ ධම්මික නාහිමි, 9.30 – 11.00 ධර්ම දේශනාව මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව පණ්ඩිත අළුත්වෙල ධම්මසති හිමි, 1.00 – 2.00 ධර්මදේශනාව ලේනවල මංගල මාහිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, 4.00 – 5.00 ධර්මදේශනාව මහවත්තේ කල්‍යාණධම්ම මාහිමි, 5.00 – 6.00 ධර්මදේශනාව නිග්ගහ ඤාණින්ද මාහිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාමය

පෙරවරු 5.30 – 6.30 කිරිපිඬු පූජාව සීල සමාදානය අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 8.30 භාවනාව, 8.30 – 9.30 ධර්ම දේශනාව බොරැල්ලේ කෝවිධ හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.30 – 11.00 දෙතිස්ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 – 1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව, 1.00 – 2.00 ධර්මදේශනාව ගම්පහ පාසාදික හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ඉඟුරුවත්තේ ධම්මගවේෂි හිමි, 3.30 – 4.30 ධර්ම සාකච්ඡාව මකුලෑවේ සුදස්සන හිමි, 4.30 – 5.00 කරණීය මෙත්ත සූත්‍ර දේශනාව සහ සිල් පවාරණය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි,


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

පෙරවරු 6 – 6.30 උපෝසථ සීලය හා කෙටි අනුශාසනාව විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 -7.30 සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව - කන්තලේ සුමිත්ත හිමි, 9.15 -10.15 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත අලුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි, 10.30 -11.00 දහවල් සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15 – 2.45 බුද්ධානුස්සති භාවනාව, විහාරස්ථ උපාසක උපාසිකා සමිිිතිය, 2.15 – 3.15 ධර්ම දේශනාව කන්තලේ සුමිත්ත හිමි, 3.30- 4.30 දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව තලල්ලේ ධම්මදේව හිමි, 6.00 සිල් පවාරණය තල්ලලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව , 8.00 - 9.00 රාත්‍රී ධර්ම දේශනාව (පටිගල කරන ලද දේශනයක්)


මාතර තරුණ බෞද්ධ සමිතිය

දෙහිගස්පේ සිරි විමල, දෙනියායේ ශාන්ත, එප්පාවල තිලෝකනාථ, ගම්මැදගම චන්ද්‍රජෝති, හදුගල සමිඳු, ජුලම්පිටියේ සෝමින්ද, ජුලම්පිටියේ සුසිත යන හිමිවරු පින්කම මෙහෙයවති. ධර්මාචාර්ය ආනන්ද ලොකුහෙට්ටි, ධර්මාචාර්ය නීතිඥ නිලන්ත හෙට්ටිගේ, දේශමාන්‍ය කාවිතද සිරිවර්ධන මහත්වරු වැඩසටහන සංවිධානයේ දී සහාය වෙති. බුදුසරණ පත්‍රය බෙදාදීම පී.ඒ. ගාමිණි කුලතුංග මහත්මා.


බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරය

පෙරවරු 6.30 සිල් සමාදානය හා සම්බුද්ධ පූජාව උභය විහාරාධිපති ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්දතිස්ස හිිමි, 8.15 භාවනාව ආටිගල අමිතදේව හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම දායකත්වය හසිත දියබලනගේ හා නිලංක දියබලනගේ විසිනි. 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පයාගල නන්ද හිමි, 11.00 සම්බුද්ධ පූජාව, පස්වරු 1.30 දම් දෙසුම ශාස්ත්‍රපති මුරුතවෙල සීවලි හිමි, 3.00 දම් දෙසුම ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 4.30 දම් දෙසුම ශාස්ත්‍රපති වේරළුගොල්ලේ උදයනන්ද හිමි


බම්බලපිටිය සිරි වජිරාරාමය

පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමි, 8.00 – 9.00 ධර්ම පදයෙන් පිටිපන සාසන රතන හිමි, 9.00 – 10.00 ධර්මානුශාසනාව ගලගම ශාන්තජීව හිමි 10.00 – 11.00 භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදික හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව කුරුණෑගල චරණධම්ම හිමි, පස්වරු 12.30 – 1.15 සෙත් පිරිත් කඹුරුගමුවේ මහානාග හිමි, 1.15 – 2.30 ධර්ම සාකච්ඡාව මීගොඩ සුඛිත හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව කුඩා කත්නෝරුවේ විනීත හිමි, 4.00 – 5.00 ගිහි දේශිකාව නීතිඥ සුමනා ආරියදාස මිය, 5.00 – 6.00 ධර්මානුශාසනාව මඩිහේ සුගතසිරි හිමි, 6.00 – 6.45 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම වේරදූවේ මහින්ද හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

තරුණ සීල සමාදානය

පෙරවරු – 6.00-7.00 – සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි ,8.00-9.00 භාවනාව– වැලිමඩ පසන්නමානස හිමි , 9.00-10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති ගස්පේ චන්දරතන හිමි, 10.00-11.15 –පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව, ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි

පස්වරු 12.30-1.00 – පිරිත් හා තෙරුවන් ගුණ – බලංගොඩ ධම්මරක්ඛිත හිමි, 1.00-2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00-3.00 ධර්ම දේශනාව – ශාස්ත්‍රපති මඩවල ධම්මික ජිනවංස හිමි, 3.00-4.00 ගිහිදේශනය, මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා, 4.15-5.00 ධම්මපදය – ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්වෙල වජිර හිමි, 5.00-6.00 – ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00-6.30 බෝධිපුජාව– ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදානය

පෙරවරු. 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම ලග්ගල අසම හිමි, 08.00-09.00 භාවනාව – ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 09.00-10.00 ධර්ම දේශනාව –වැලිමඩ පසන්න මානස හිමි, 10.00-11.00 අභිධර්ම කතාව – පියදාස මුතුගම මහතා, 11.00-11.15 බුද්ධ පූජාව, මීගොඩ මධුභානි හිමි නාලන්දේ සුනාමිත හිමි.

12.35-01.00 පිරිත් හා තෙරුවන් ගුණ අනුරාධපුර විරාග හිමි, මාගම සුජාත හිමි, 01.00-02.30 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 01.00-02.30 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02.30-03.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත වතුරවිල සිරි සුජාත හිමි, 04.00-05.00 ධර්ම දේශනය– ශාස්ත්‍රපති පණ්ඩිත කටුගස්තොට ධම්මරතන හිමි, 05.00-06.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06.00-06.30 බෝධිපූජාව, සහ සිල් අලුත් කිරීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


මාතර සිරිවජිරඤාණ ධර්මායතනයේ පින්කම්

දුරුතු පෝ දා වැඩසටහන පැලෑනේ සුවිනීත නාහිමිගේ අනුශාසනා පරිදි තෙලිජ්ජවිල සුසමාහිත, රාජකීය පණ්ඩිත හත්තොටුවේ ඉන්ද්‍රරතන, ශාස්ත්‍රපති පණ්ඩිත යටිරාවණ ධම්මාරාම, දිද්දෙණිපොත සුමේධ, බදුල්ලේ ධම්මවිරාජ යන හිමිවරු පින්කම් මෙහෙයවති.


මාතර වල්පල සිරිමංගල පිරිවෙනේ පින්කම්

වලස්ගල පුන්‍යජි මයුරවංශ හිමිගේ අනුශාසනා පරිදි වලස්ගල පඤ්ඤාසිරි, කැලණියේ අජිත, බලංගොඩ ශාන්ත, කුඩාගොඩ ඤාණවංශ, තණමල්විල මුදිත, සෙවණගල ධම්මික, හිනිදුම අස්සජි හොරපාවිට ධම්මිස්සර යන හිමිවරු දුරුතු පෝ දා පින්කම මෙහෙයවති.


මහරගම පිළිකා රෝහලේ පින්කම්

මහරගම පිළිකා රෝහලේ – ශ්‍රී සම්බෝධීන් වහන්සේ අභියස 2015 ජනවාරි මස 4 දුරුතු පුන් පොහෝ දින සවස 2.45 සිට නේවාසික රෝගීන් සඳහා මානසික සුවතා පින්කමක් පැවැත්වීමට බෞද්ධයා නාලිකාව කටයුතු යොදා ඇත.දුරුතු මස පුරපසළොස්වක දින මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගේ මානසික හා ශාරිරික සුවතාවය උදෙසා රෝහල් බෝධි පරිශ්‍රයේදී මෙම පින්කම පවත්වනු ලැබේ.


 කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ දම් දෙසුමක්

යක්කල, අභයසේකරාරාම විහාරස්ථානයේදී පුන් පෝදා සවස 7 ට ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රම සංස්ථා ලේඛකාධිකාරි කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ ධර්ම දේශනාවක් පැවැත්වේ.


බටවල ශ්‍රී සුගතගුණවර්ධන සේනාසනය

පෝදා6.30 – 7.00 ශීල සමාදානය හා අනුමෝදනාව බටවල ශ්‍රී සුගතගුණවර්ධන විවේක සේනාසනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති, දිප්පිගොඩ සෝමශාන්ත හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව වරාගොඩ කෝලිත හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති, ත්‍රිපිටකාචාර්ය දිප්පිගොඩ සෝමශාන්ත හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ලේනවල මංගල හිමි, 10.15 – 11.15 ධර්ම දේශනාව කොටියාගල සීවලී හිමි, 11.15 – 11.30 සම්බුද්ධ පූජාව කිතුල්දොළ සුමන ශාන්ත හිමි, 1.00 – 2.00 ධර්මදේශනාව වෙන්නවත්තේ රතනජෝති හිමි, 2.00 – 3.00 ධර්මදේශනාව මාතර මහින්ද හිමි, 3.00 – 4.00 ධර්මදේශනාව නාගොඩ සද්ධාලෝක හිමි, 4.00 – 5.00 ධර්මදේශනාව සම්බුද්ධලෝක හිමි, 5.00 – 5.15 ශීල පවාරණය හා අනුශාසනාව දීප්පිගොඩ සෝමශාන්ත හිමි.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම – ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 ධර්ම සාකච්ඡාව කොවුල්ආරේ ඤාණවංස හිමි, 9.15 ධර්ම දේශනය බටලන්දේ චන්දකිත්ති හිමි, 10.30 බුද්ධ පූජාව - ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, පස්වරු 1.15 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව - ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 6.00 සිල් පවාරණය


අනුරාධපුර සදහම් සෙවණ

අනුරාධපුර සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහන අනුරාධපුර වේලුවනගම අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේදී පෙරවරු 6 සිට පසුදින පෙරවරු 6 දක්වා පැවැත්වේ. මෙම පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ. පොහොය දිනට පසුදින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේදී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8 සිට 10 දක්වා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ. මෙම වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


ගන්නෝරුව රජමහ විහාරය

පේරාදෙණිය ගන්නෝරුව රජමහ විහාරයේ විහාරකාර්ය සාධක සමිතිය, විහාර චෛත්‍ය සංවර්ධන සමිතිය සහ සුබසෙත දහම් පාසල මෙහෙයවන පෝදා වැඩසටහන මෙදින උදේ හතට මල්වතු මහා විහාර පාර්ශ්වයේ යටිනුවර උප ප්‍රධාන අධිකරණ සංඝනායක කර්මාචාර්ය විහාරාධිපති අඹන්පොල ශ්‍රී සුමංගල නාහිමි විසින් උපාසක උපාසිකා පිරිස අටසිල්හි පිහිටුවීමෙන් ආරම්භ කෙරේ.කටුවන සීලානන්ද හිමි මෙදින බුද්ධ පූජා වැඩසටහන මෙහෙයවනු ලබන අතර ධර්මකථික දේශකයෙකු විසින් මෙහෙවනු ලබන ධර්ම සාකච්ඡාවක්ද ඇතුලත් වේ.


මහනුවර තරුණ බෞද්ධ සංගමය

පෙරවරු 6.45 – 07.30 අටසිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව මහනුවර, අස්ගිරි මහා විහාරීය පිරිවෙනේ හිමි නමක්, 8.15 – 9.15 ධර්මානුශාසනාව පණ්ඩිත දැරණියගල ධම්මවිජය හිමි, 9.30 – 10.30 ධර්මානුශාසනාව මහනුවර පි‍්‍රම්රෝස් වජිරාරාම විහාරවාසී ස්වාමීන් වහන්සේ නමක්, 10.30 – 11.30 දහවල් බුද්ධ පූජාව, පස්වරු 12.30 – 1.30 ධර්මානුශාසනාව හා සාකච්ඡාව අභයපුර සමිද්ධි හිමි, 1.30 – 2.30 ධර්මානුශාසනාව නේපාලයේ ස්වර්ණ හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව හා සිල් පවාරණය කොළඑළියේ සුදස්සී හිමි.


මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරය

උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාත් සංඝනායක විහාරාධිපති ශාස්ත්‍රපති යටිනුවර සුමන නාහිමිගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. ධර්ම දේශනා, භාවනා වැඩසටහන් සහ ධර්ම සාකච්ඡාවක්ද වැඩසටහනට ඇතුළත් වේ. දිවුලන්කඩවර සීලානන්ද හිමි භාවනා වැඩසටහනද අධ්‍යාපනවේදී ධම්මි හිමි මෙහෙයවනු ඇත.