Print this Article


අසදෘශ පිණ්ඩපාතික චාරිකාව

 අසදෘශ පිණ්ඩපාතික චාරිකාව

දාන පාරමී දහම් සෙවණ මඟින් සංවිධානය කරන අසදෘශ පිණ්ඩපාත චාරිකාව හා දානමය පින්කම පෙබරවාරි 14,15 දෙදින තුළ පන්නිපිටිය ඇරැව්වල සිරි විජය සිරිවර්ධනාරාමයේදී විහාරාධිපති අලුත්නුවර සුමනතිස්ස හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා සේනපුර නන්දරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.