Print this Article


උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ ජන්ම සමරුවට පින්කම්

 උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ ජන්ම සමරුවට පින්කම්

පිලියන්දල මාකන්දන සංකල්ප මහා විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ උපන්දිනය නිමිත්තෙන් ජනවාරි 9 දවස පුරාම පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙදින පෙරවරු 5ට කිරි ආහාර බුද්ධ පූජාව 5.30 කිරි අම්මාවරුන් උදෙසා දානය පූජා කිරීම. 9 ට ලේ දන්දීමේ මහා පින්කම (මහරගම පිළිකා රෝහලට) මෙදින පෙරවරු 10 ව්‍යංජන 32 ක රාජ භෝජන බුද්ධ පූජාව. මෙදින සවස 6 ට පහන් පුජාව, රාත්‍රි 7 ට බෝධි පූජාව කහපොල ධම්මබෝධි හිමි