Print this Article


ශ්‍රී දළදා මාලිගාවේ අළුත් සහල් මංගල්‍යය

ශ්‍රී දළදා මාලිගාවේ අළුත් සහල් මංගල්‍යය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අළුත් සහල් මංගල්‍ය මේ මස 04 වැනිදා උදේ 10.10 ට දකුණු දිශාභිමුඛව සිදුකෙරේ. අළුත් සහලින් පිසින ලද ප්‍රණීත මුල්තැන් බුද්ධ පූජා මංගල්‍යය සිදු කෙරෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අණ පරිදි කේ.එම්. සී කරුණාතිලක කාරියකරවන කෝරාල නිකුත්කර ඇති නිවේදනයේ දැක්වේ.