Print this Article


කතරගම පිළිබඳ පුරාණ තොරතුරු ග්‍රන්ථයක්

කතරගම පිළිබඳ පුරාණ තොරතුරු ග්‍රන්ථයක්

කතරගම පුදබිමෙන් පලකරනු ලබන ‘කතරගම පුරාණය’ අර්ධ වාර්ෂික සඟරාවට කතරගම ගැන ඔබ දන්නා පුරාණ තොරතුරු ඔබ එදා කතරගම එනවිට තිබු පරිසරය ඔබ එදා විඳි දුෂ්කරතා පූජා භූමියේ මැණික් ගඟේ තිබූ සුන්දරත්වය පූජනීය ස්ථාන ඔබ ඇසූ දුටු හාස්කම් පුරාණ ඡායාරූප එවන්නැයි ඉල්ලීමක් කැරේ.

ඔබ නමින් පලකරනු ලැබේ. කතරගම දෙවියන්ට භක්තිමත් ඔබට කතරගම නවනගරයේ අංක 108 දරන ස්ථානයේ කතරගම පුද පෙරහර සඟරාවේ ප්‍රධාන සංස්කාරක කතරගම සුමන සෝමපාල මහතා ඉල්ලීමක් කරයි.