Print this Article


මහනුවර තරුණ බෞද්ධ සංගමය

මහනුවර තරුණ බෞද්ධ සංගමය

මහනුවර තරුණ බෞද්ධ සංගමයට පනස් වසරක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන ධර්ම දේශනා මාලාවේ පළමුවෙනි ධර්මදේශනාව නොවැම්බර් මස පළමුවෙනි දින උදේ 8.30 සිට 11.30 දක්වා සංගම් පරිශ්‍රයේදී ශාස්ත්‍රපති පණ්ඩිත ඉද්දමල්ගොඩ , වජිරඥාන හිමි විසින් පවත්වනු ඇත. කේ.බණ්ඩාරනායක