Print this Article


මාලිගාතැන්න ශ්‍රී රාජාරාමය

මාලිගාතැන්න ශ්‍රී රාජාරාමය

වේයන්ගොඩ – මාලිගාතැන්න ශ්‍රී රාජාරාම විහාරයේ ඉදිකොට ඇති ධර්ම ශාලාව, මකර තොරණ සහ සමාධි බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපානේ පේමසිරි නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ මස 11 දින සිදු කෙරේ. විහාරාධිපති තිබ්බොටුගොඩ රතනසිරි හිමියන්ගේ සහ දායක සභාව මෙම පින්කම සංවිධානය කරයි.